800 චිත්‍රපටියෙන් ඉවත් වෙන්න කියා මුරලි ඉල්ලයි | විවේචන නොතකා සේදුපති රඟපාන බව කියයි

Tuesday, 20 October 2020 - 10:33

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන මතකයක් වූ මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය මුල්කර ගනිමින් ඉන්දීය ජනප්‍රිය නළු විජෙයි සේදුපති රංගනයෙන් දායකත්වය දීමට නියමිත 800 චිත්‍රපටිය රඟපෑමෙන් ඉවත් වන ලෙසට මුත්තයියා විසින් සේදුපති හට ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එහි දී තමාගේ චරිතාපදාන කතාව මුල් කර ගෙන නිෂ්පාදනයට නියමිත චිත්‍රපටිය නිසා ඉන්දියාවේ සුප්‍රසිද්ධ නළුවෙකු වන සේදුපතිගේ චරිතය ඝාතනය වීම තමා කිසිකලෙක ප්‍රිය නොකරන බවත් තමාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොයෙක් ආකාරයෙන් දායකත්වය දැක්වූ සියලු දෙනා හට මුත්තයි විසින් ස්තූතිය සඳහන් කර සිටියා.

ලිපියක් යොමු කරමින් මුත්තයියා විසින් සිදු කළ ඉල්ලීම සඳහා සේදුපති  විසින් සිය ටිවිටරයේ “ස්තූතීයි, වනක්කම්” යැයි සටහනක් ද එක් කර තිබෙනවා.

කෙසේ නමුත් මුත්තයියාගේ ලිපිය මාධ්‍යයට හෙළි වීමට පෙර විජෙයි සේදුපති කෙතරම් විවේචන මධ්‍යයේ වුවු ද තමා මුරලිගේ චරිතාපදාන චිත්‍රපටියට (800) රංගනයෙන් දායකත්වය දක්වන බව ද එරට මාධ්‍ය වාර්ථා කර සිටියා.

මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදාන කතාව මුල් කර ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙම 800 චිත්‍රපටිය සඳහා මෙරටට තුළ සේදුපති හට මහත් පිළිගැනීමක් තිබුණ ද ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නානාප්‍රකාර විවේචනයට ඔහු මේ වන ලක්වෙමින් සිටී.

73


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ලොවක් හිනැස්සූ “සිනහ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළà...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?